සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2018

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා, තරගය ජය පරාජයෙන් තොරව අවසන්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ ලූෂන් පුෂ්පරාජ් දිවයිනට..

Podu Jana Peramuna10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඊයේ (18) දින රාත්‍රීයේදී නැවත මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීදුවේ සමාජ ශාලාවක වෙඩිතැබීමක්, පුද්ගලයෙකුට තුවාල..

Podu Jana Peramunaසීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ අද (19) අළුයම් කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක මෙම වෙඩි තැබිම සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සහ ග්‍රෑම් 330 ක් සමග කාන්තාවක් වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැඳුම්කර වංචාව, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනා ලබන ජනවාරි 01 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති සහ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර මේ වන විට විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව හිස ඔසවයි, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක ලබයි..

Podu Jana Peramunaනවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03 ක් දැවී ලකුණු 243 ක් ලබා යම් ස්ථාවරයකට පත්ව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වෙයි, සන්ධානය එයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි රහිත ශීත කාලගුණයක්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ වැසි රහිත, තරමක ශීත කාලගුණයක් රට තුළ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි..?

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය බොහෝ දුරට අද (18) දිවුරුම් දීමට නියමිතව ඇත. පසුගිය කැබිනට් මණ්ඩලය තුළ දරූ අමාත්‍ය ධුරයම කිහිපදෙනෙකුට හිමිවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි අද දින කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 13 « 1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට