සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2018

අධිකරණයට අපහාස වන ලෙස අදහස් පළ කළැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව පෙත්සමක්..

Podu Jana Peramunaහිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කර ආණ්ඩුවෙන් ඉවත්වන්න, එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉල්ලීමක්..

Podu Jana Peramunaශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) ලබාදෙන ලද තීන්දුවට ගරු කර ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaකොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම, ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම, ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (13) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි රනිල් පාර්ශවයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම විභාගය සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගත් තරුණයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශයේ නිළධාරින්ට හැකිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වහාම ආණ්ඩුවක් පිහිටුවන්න, ජනතා විමුක්ති පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති අයෙකුට අග්‍රාමාත්‍යධූරය ලබාදී නැවතත් වැරද්දක් සිදුනොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් සමග කිසිදු ගිවිසුමකට අත්සන් කළේ නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කිසිදු ගිවිසුමකට අත්සන් නොකළ බව ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දගේ පෙත්සම අද සලකා බලයි..

Podu Jana Peramunaතමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සලකා බැලීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව යළි කල්යයි..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 13 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් අද නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 13  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට