සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 1st, 2018

අැමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaඅැමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 660ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ගැන තීරණයක් ගන්න අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබද තීරණයකට එළඹීම සදහා බලධාරීන් සහ බස් සමාගම් නියෝජිතයින් අතර අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩවලව ඇත් අතුරු සෙවනේ මායිම් ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කරලා..

Podu Jana Peramunaඋඩවලව ඇත් අතුරු සෙවනේ මායිම් ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ නිලධාරීන් රැසකට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රැසකට උසස්වීම් ලබාදී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට