සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 2nd, 2018

රජයේ සහතික වී මිල ඉදිරියේදී වැඩි කරනවා, අමාත්‍ය මහින්ද අමරවීර …

Podu Jana Peramunaමේ වන විට වී සදහා ක්‍රියාත්මක වන රජයේ සහතික මිල ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කරන බව ඊයේ (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

O/L හෙටින් ඇරඹේ…

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (03) දින ආරම්භ වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා අයි.ඕ.සි සමාගමත් ඉන්ධන මිල අඩු කරයි…

Podu Jana Peramunaපසුගිය දින ලංකා ඛනිජ තෙල් සංසාථාව ඉන්ධන මිල ගණන් අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සි සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කිරීමට කටයුතු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට