සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 3rd, 2018

ආණ්ඩුව තවදුරටත් පාර්ලිමේන්තුව වර්ජනය කරනවා – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaආණ්ඩුවේ  මැති ඇමැතිවරුන් අනිද්දා  (05 )  දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය  කරන බව ජාත්‍යන්තර  වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පුරවන්න – ගුරු විදුහල්පති පෙරමුණ ..

Podu Jana Peramunaරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ජාතික පාසල් 302 ක මේ වන විට පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා අධ්‍යාපන ලේකම් විසින් 2018.08.14 වන දින දක්වා අයඳුම්පත් කැදවා සම්මුඛ පරීක්‍ෂණ අවසන් කළද, එම පත්වීම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ගුරු විදුහල්පති පෙරමුණ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද…

Podu Jana Peramunaබස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සා.පෙළ අදින් ඇරඹේ…

Podu Jana Peramunaඅධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවේ…

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) දින පැවැත්වීමට නියමිතව අති බව එක්සත් ජාතික පෙරමුණ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට