සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 7th, 2018

එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබදව කළ ප්‍රකාශය, හිටපු අමාත්‍ය විජයකලාට එරෙහි නඩුවත් කල්යයි..

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් පිහිටුවිය යුතු බවට රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකරන ලද ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මනිත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩු විභාගය නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම නිසා 2019 වසරේ පෙබරවාරි 22 දින තෙක් කල්තැබිමට අධිකරණය විසින් අද (07) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිගේ ගැසට් නිවේදනයට දුන් අතුරු තහනම ලබන 10 තෙක් දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ලද අතුරු තහනම් නියෝගය ලබන 10 වනදා තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කිරීම, රංජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිල්ල 2019 වසරේ පෙබරවාරි මස 26 වනදා කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩ යවලා සා.පෙළ ඉංග්‍රීසි ලියලා, අයදුම්කරු සහ උපකාර කළ ගුරුවරියට වැඩවරදියි..

Podu Jana Peramunaජංගම දුරකථනයක් උපයෝගි කරගනිමින් කෙටි පණිවිඩ මගින් මෙරව සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ පුද්ගලික අයදුම්කරුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් විදෙස් ගතවන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් විදෙස් ගතවීම තහනම් කර ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට විදෙස් ගතවීම සදහා අධිකරණය අවසර ලබාදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වෘත්තීය සමිති අතර මතභේදයක්, අරගලය දෙදරා යයි..?

Podu Jana Peramunaතම දෛනික දීමනාව රුපියල් දහසක් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් මීට තෙදිනකට පෙර වතු කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය අරගලයට නායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අතර යම් මතභේදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම මේ වන විට ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම කාරක සභාව අද (07) දිනයේදී රැස්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට