සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 8th, 2018

රනිල්ට සහය දෙන යෝජනාවට අපේ සහය නෑ – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරමින් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් ලක්‍ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaග‍්‍රෑම් 500 යි මිලිග‍්‍රෑම් 504 ක හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ගැන අවසන් තීරණය ලබන සතියේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේදී ලබා දෙනු ඇතැයි බවට මත පළවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන අලින් පලවා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය..

Podu Jana Peramunaජන ජීවිතයට බාධා වන ලෙස ගම් වදින වන අලින් පලවා හැරීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට වන ජීවි දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට