සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 13th, 2018

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව යළි කල්යයි..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 13 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් අද නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රචාරය කිරීම ජාතිවාදය අැවිස්සීමේ එක් කුමන්ත‍්‍රණයක් – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaද්‍රවිඩ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රචාරය කිරීම ජාතිවාදය අැවිස්සීමේ එක් කුමන්ත‍්‍රණයක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙකු පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා නව පිතිකරණ පුහුණුකරුවෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම් ලබන 23 වනදා සිට..

Podu Jana Peramunaඊයේ (12) දිනයේදී අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 23 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (13) සවස ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගමන් වියදම් ගෙවීම අර්බුදයකට ලක්වෙලා, විසදුමක් නැත්තම් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වනවා – රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය

Podu Jana Peramunaගමන් වියදම් දීමනා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරදානේදී දුම්රියක් පීලිපනියි..

Podu Jana Peramunaඅද (13) උදෑසනදී මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට