සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 17th, 2018

පාර්ලිමේන්තුවේ සුළු පිපිරීමක්, කිසිදු හානියක් නෑ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ සුළු පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට..

Podu Jana Peramunaනැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කරන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (17) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියේ සටන” ජන රැළිය ඇරඹෙයි, කොළඹ දැඩි රථවාහන තදබදයක්..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම මෙන්ම පක්ෂයක් ලෙස ලබාගත් ජයග්‍රහණය සමරමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන “යුක්තියේ සටන” රැළිය සදහා දිවයිනේ නන් දෙසින් දැවැන්ත පක්ෂ සාමාජිකයින් පිරිසක් මේ වන විටත් කොළඹ ගාලු මුවදුර පිටියට පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූලව, සාමකාමි විසදුමක් ලබාගැනීම ගැන අගය කරනවා – යුරෝපා සංගමය

Podu Jana Peramunaපසුගිය කාලයේදී මෙරට තුළ උද්ගතව තිබූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයට ව්‍යවස්ථානුකූලව, සාමකාමි ලෙස සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බව පවසමින් යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කාරයින් නව ආණ්ඩුවට නෑ – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Podu Jana Peramunaනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙනු ඇතිබව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්ත පළමු ඉනිම 578 යි, ශ්‍රී ලංකාව අසීරු අඩියක..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 578 ක් ලබාගනිමින් ප්‍රබල තත්ත්වයකට පත්වීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඇතුළු ආණ්ඩුවට සහය නෑ, පළාත් සභා 06 ක ප‍්‍රධාන අමාත්‍යවරුන් තීරණය කරයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට සහය නොදීමට ශ‍්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභා 06 ක ප‍්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා වැසි රහිත සහ ශීත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaදිවයින පුරා වැසි රහිත සහ ශීත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියේ සටන”, එක්සත් ජාතික පක්ෂ රැළිය අද ගාලුමුවදොර පිටියේදී..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් ලබාගත් ජයග්‍රාහණය සැමරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් අද (17) කොළඹදී  “යුක්තියේ සටන” රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට