සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 19th, 2018

නැගෙනහිර මුහුද ආශ්‍රිතව රළු ස්වභාවය නිසා පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වැසෙයි..

Podu Jana Peramunaපරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට තිරණය කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට් මණ්ඩලයෙන් කොටසක් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් මණ්ඩලය අද (19) දිනයේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයට එක්වන්නේ නෑ – ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය

Podu Jana Peramunaතම පක්ෂය කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා, තරගය ජය පරාජයෙන් තොරව අවසන්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනූ ලූෂන් පුෂ්පරාජ් දිවයිනට..

Podu Jana Peramuna10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඊයේ (18) දින රාත්‍රීයේදී නැවත මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීදුවේ සමාජ ශාලාවක වෙඩිතැබීමක්, පුද්ගලයෙකුට තුවාල..

Podu Jana Peramunaසීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ අද (19) අළුයම් කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක මෙම වෙඩි තැබිම සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සහ ග්‍රෑම් 330 ක් සමග කාන්තාවක් වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට