සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 20th, 2018

කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව රජයේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දීම සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුකෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන් ඇලෝසියස්ට උණ, ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට..

Podu Jana Peramunaමහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හදිසි අසනීපවී ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය නිසා ඩෙංගු රෝග තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaරට තුළ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇතැයි ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත නගරයේ ගින්නකින් වෙළද සැල් 09 ක් විනාශයි..

Podu Jana Peramunaඅද (20) අළුයම් කාලයේ හලාවත නගරයේ වෙළද සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයට සහය දක්වන්නේ නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානයට සහය නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරු සම්මත ගිණුම ලබන 21 වනදා පාර්ලිමේන්තුවට..

Podu Jana Peramunaලබන 21 වනදා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද (20) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට