සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2019

කුෂ් (Kush) ගංජා සමග ඉරාන කාන්තාවක් කටුනායකදී දැලේ..

Bombකුෂ් (Kush) නැමති මත් ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුව පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමයේ පරමාදර්ශයක් – කථානායක කරු ජයසුරිය

Bombපාර්ලිමේන්තු ක්‍රමයේ පරිණත, පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුළ හිමිව තිබූ ගෞරවය එලෙසම පවතින බව කථානායක කරු ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කින්නියා උණුසුම, අතුරුදහන්වූ අනෙක් පුද්ගලයාගේ සිරුරත් හමුවෙයි..

Bombවැලි ගොඩදමන්නන් අත්අඩංගුවට ගැනීම සදහා කින්නියා, ප්‍රදේශයේ ඊයේ (29) සිදුකරන ලද මෙහෙයුමක් අතරතුර ගඟට පැන පලායෑමට උත්සහ කර අතුරුදන් වු අනෙක් පුද්ගලයාගේ සිරුරද හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

Bombජනාධපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින ත්‍රස්ත මර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 13 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාම සාධක රාජකාරී වලදී මිය ගිය මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ් සිරුරු පෙබරවාරි 02 වනදා මෙරටට..

Bombබෝම්බ ප්‍රහාරයකින් මිය ගිය, මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී වල යෙදී සිටි මෙරට යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මෘත දේහ ලබන 02 වනදා මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසාධාරණ බදු ඉවත් කිරීමට රජය සතුව කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Bombමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ මෙරට ජනතාවට ලබාදෙන ලද බදු සහන අත්හිටුවා එම බදු නැවත පැනවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඇතැම් කොන්දේසි කඩකිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සේනා දළඹුවා” මර්දනයට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නෑ, දළඹු උවදුර ව්‍යාප්ත වුවහොත් ආහාර හිගයක් ඇතිවේවි – වියත් මග සංවිධානය

Bombමේ වන විට මෙරට වාගාවන්ට දැඩි හනියක් සිදුකර ඇති “සේනා දළඹුවා” මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව අසමත් වීමෙන් දිනෙන් දිනම මෙම උවදුර ව්‍යාප්ත වෙමින් පවතින බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති ඥාණසාර හිමියන් නිදහස් කරන්න, බොදු බල සේනා සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Bombරට වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද වන විට දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ මීට කාලයකට පමණ පෙර සදහන් කරන ලද කරුණු අද වන විට සත්‍ය බව මනාව සනාථ වන බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට කුඩු එවන ජාත්‍යන්තර කණ්ඩායමක් ගැන තොරතුරු හෙළිවෙයි..

Bombමෙරටට මත්කුඩු එවීමේ ජාවාරම සදහා සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවණය වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කින්නියා ප්‍රදේශයේදී අතුරුදහන්වූ එක් අයෙකුගේ සිරුර හමුවෙයි, අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම්..

Bombකින්නියා ප්‍රදේශයේදී ඊයේ (29) ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ මහවැලි ගඟට පැනීම නිසා අතුරුදන්වූ එක් පුද්ගලයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 23 « 1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට