සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2019

අැමෙරිකානු යුද කඳවුරක් මෙරට පිහිටුවන කිසිදු ගිවිසමක් අත්සන් කර නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

Bombශ්‍රී ලංකාව තුළ අැමෙරිකානු යුද හමුදා කඳවුරක් ඇතිකිරිම සදහා කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීගිරිය පොලිතින් වලින් තොර කලාපයක් වෙයි..

Bombසීගිරිය පර්වතය අවට කලාපය පොලිතින් වලින් තොර කලාපයක් බවට පත්කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු රේගු දැලේ..

Bombවිදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (29) අළුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් 20 ක් රෝහලේ, 10 ක් විදේශිකයින්..

Bombකොළඹ – බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානය අසළ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම අසළදී සිදුවූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාපරිමාණයෙන් මත්කුඩු මෙරටට ගෙන්වන්නේ ජනපති වටා සිටින දියවන්නාවේ සෝදාපාළුවන් පිරිසයි – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Bombමත්ද්‍රව්‍ය අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදිය යුතු යැයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීමට නොව සිය දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට බව මනාව පැහැදිලි වන බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයිස් හා ගංජා සමග 6 ක් පොලිස් දැලේ, මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකුත් ඒ අතර..

Bombඅයිස් නමැති මත්ද්‍රව්‍ය හා ගංජා සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු රත්නපුර, ඉඳුරුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, ප්‍රකාශයක් දීමට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් CID යට..

Bombපසුගියදා හෙළිදරව් වූ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට මුහුද ආශ්‍රිත ප‍්‍රදේශයන්හි සුළගේ වේගය ඉහළ යා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Bombඅද (29) සහ හෙට (30) යන දිනයන් තුළ රට වටා මුහුද ආශ්‍රිත ප‍්‍රදේශයන්හි සුළගේ වේගය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි – එක්සත් ජාතික පක්ෂය

Bombමුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Bombකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී ඊයේ (28) පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 23 « 1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට