සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 2nd, 2019

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 16 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරෙයි..

Podu Jana Peramunaත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිද දැමීම, සැකකරුවන් හත්දෙනා 16 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaමාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිද දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 දා..

Podu Jana Peramunaවාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙහි තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශ කරන බව අධිකරණය විසින් නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් පාලනය යටතේ පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්වෙලා – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂය, මැතිවරණයක් පැවැත්වීම පසෙක ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බව පවසා සිටින අතර මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්ව ඇති බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමට සම්බන්ධ සියළුදෙනාට

Podu Jana Peramunaසිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කර ගිවිසුම සම්බන්ධයෙන් වන සත්‍ය තතු රටට හෙළිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පුදකරන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වසරේ පළමු පාසල් වාරය අද ඇරඹේ..

Podu Jana Peramuna2019 වර්ෂයේ පළමු පාසල් වාරය අද (02) ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී වෙඩි තැබීමක්, එක් අයෙක් රෝහලට..

Podu Jana Peramunaකළුතර උතුර පොලිස් වසමේදී ඊයේ (01) රාත්‍රී කාලයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයක තරමක ශීත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (02) දිනය තුළ ශීත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද..

Podu Jana Peramunaඋදාවූ 2019 නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට