සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 4th, 2019

බන්ධනාගාර අධිකාරි වෛද්‍යවරියකට ප්‍රසිද්ධියේ බැණවැදිලා, වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛදවරුන් වර්ජනයක..

Podu Jana Peramunaවැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ පළමු පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි..

Podu Jana Peramuna2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද (04) උදෑසන 11.30 ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහිව මෛත්‍රීපාල – මහින්ද සමග එක්ව ආරම්භ කළ දේශපාලන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ආරම්භ කර ඇති දේශපාලන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රමිතියෙන් තොර ඹෟෂධ මෙරටට ගෙන්වන අමාත්‍ය රාජිතගේ ක්‍රියාකලාපය ගැන සොයන්න – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමය

Podu Jana Peramunaපිළිකා රෝගීන්ට ලබාදීම සදහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් අඩු මිලට රුසියාවේ ආයතනයකින් මෙරටට ආනයනය කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරමින් සිටින බව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැඹුරු මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaගැඹුරු මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළයුතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට එක්කර ගැනීම සදහා පාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතුයි – අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතු යැයි අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි ජනාධිපතිවරණයට එ.ජා.පයෙන් ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහයි – අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රාදේශීය කළමණාකරු ඉවත් කරන්න, උතුරු පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ 07 ක සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaඋතුරු පළාත් ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු ඉවත් කරන ලෙස ඉල්ලා උතුරු පළා‍තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට