සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 5th, 2019

ශ‍්‍රී ලංකා – නවසිලන්ත දෙවන එක්දින තරගය අදයි..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්තය අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (05) උදෑසන ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaහැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (05) දිනය තුළ රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික උත්සවය අද මාතලේ අළුවිහාරයේදී..

Podu Jana Peramunaත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ ජාතික උත්සවය අද (05) මාතලේ අළුවිහාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ තරුණයින් දෙදෙනෙකු පානදුරදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 28 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය පෙබරවාරි 05 පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසර සදහා වන අයවැය පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට