සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 6th, 2019

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් එ.ජා.පයේ වුවමනා එපාකම් ඉටුකරමින් සිටිනවා – බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය

Podu Jana Peramunaහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් ඉටුකරමින් සිටින බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ ඇගයීම් සදහා පාසල් 04 ක් වැසේ..

Podu Jana Peramunaකොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යන පාසල් 04 අනිද්දා (08) සිට ලබන 17 වනදා තෙක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදුන් ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaපොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර සිට බෙලිඅත්ත දක්වා නව දුම්රිය මාර්ගයේ ප්‍රථම වතාවට දුම්රියක් ධාවනය කිරීම අද..

Podu Jana Peramunaමාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයේ අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනයට පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – මුත්තයියා මුරලිදරන්

Podu Jana Peramunaතමාට දේශපාලනයට පැමිණීම සදහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලෝක පූජිත දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට