සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 9th, 2019

අැමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළිත් විවෘත වරෙන්තුවක්..

Podu Jana Peramunaමුදල් සාවද්‍ය ලෙද පරිහරණය කරන ලද බවට චෝදනා එල්ලවී ඇති අැමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් යළි විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම කල්යයි..

Podu Jana Peramunaපාර්ශව කිහිපයක් විසින් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ලබන මැයි 22 වනදා යළි කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් දේශපාලකයින් රට ගැන නොව පුද්ගලික සුඛවිහරණය ගැන පමණක් සිතා කටයුතු කිරීම නිසා රට විනාශය කරා යමින් තිබෙනවා – “වියත් මග” සංවිධානය

Podu Jana Peramuna2019 යනු ශ්‍රී ලංකාව තවදුරටත් පවතින්නේ ද නැතහොත් විනාශය කරා ළගා වන්නේ ද යන්න පිළිබදව තීරණය වන වසරක් බව “වියත් මග” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමූ ආණ්ඩුව සතුව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නිසි වැඩපිළිවෙළක් නෑ – ජාතික වෘත්තීය සමිති පෙරමුණ

Podu Jana Peramunaකිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ පරිදි රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ දැමීමට කටයුතු කර ඇති නමුත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකා එක්සත් ජනපදයට ක්‍රිකට් වරම්..

Podu Jana Peramunaක්‍රිකට් වරම් හිමිවූ ලොව 105 වන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්, ඉදිරි දින කිහිපයේ වැසි ඇති විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් වෙනසකට ලක්වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ සහ පෞද්ගලික පාසල් සිසුන්ගේ උසස් පෙළ ප‍්‍රතිඵල සංසන්දය කිරීම ගැන විවාදයකට එන්න, බන්දුලගෙන් අකිලට අභියෝගයක්..

Podu Jana Peramunaතමන් සමග විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අභියෝග කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලද ජයග්‍රහණ තහවුරු කිරීමටත් ලද පරාජයන් ජයග්‍රහණය කරා ගෙනයාමටත් කැපවනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaලද ජයග්‍රහණ තහවුරු කිරීමට මෙන්ම පරාජයන් ජයග්‍රහණය කරා ගෙනයාමට ඉදිරි කාලය තුළ තමන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සංවර්ධනය වේගවත් කළහැක්කේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමෙන් පමණයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaරටක සංවර්ධනය වේගවත් කළහැක්කේ එරට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම තුළින් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධනය මුවාවෙන් සංහරාජය දෙකඩ කිරීමේ වෑයමක් ක්‍රියාත්මකයි – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaසිංහරාජය වනාන්තරය ආශ්‍රිතව දැවැන්ත වන සංහාරයක් සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට