සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 10th, 2019

අවම සුදුසුකම් යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් බදවා ගැනීම, ලංකා ගුරු සේවා සංගමයෙන් දැඩි විරෝධය..

Podu Jana Peramunaගුරු වෘත්තිය ද අභියෝගයට ලක්කරමින් අවම අධ්‍යාපන සුදුසුකම් යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850 ක් බදවා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළකර සිටියි. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි ජනාධිපතිවරණය සදහා සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සුදුසුම පුද්ගලයා වන්නේ රට වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු රජයේ ආයතන දෙකක සභාපති තනතුරු..

Podu Jana Peramunaජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රාජ්‍ය දැව සංස්ථාව සදහා නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් බදවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න, ලංකා ගුරු සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaපාසල් සදහා ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් බදවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන සඳහා කාබන් බද්දක්..

Podu Jana Peramunaරථ වාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

Podu Jana Peramunaඅද (10) සහ හෙට (11) යන දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කාරක සභාවන්ට පත්කළයුතු සාමාජිකයින්ගේ ප්‍රමාණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුදල් අමාත්‍ය මංගල හෙට ඇමෙරිකාවට..

Podu Jana Peramunaමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට (11) ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු වෙනස් වෙයි..

Podu Jana Peramunaඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට