සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 11th, 2019

නව අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි ..

Podu Jana Peramunaනව කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට ඒ.ජේ.එම් මුසම්මිල් පත් කෙරේ..

Podu Jana Peramunaමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්වෙයි ..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුපට නවීන් මැදිහත්වේ….

Podu Jana Peramunaවතු සේවක සංගම් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (10) දින පැවැත්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල පහලට …

Podu Jana Peramunaපසුගිය ඔක්තෝබර් 26 වනදා වන විට ඇ.ඩො.58 වු බොරතෙල් බැරලයක මිල ගණන් දෙසැම්බර් 21 වන විට ඇ.ඩො.52 දක්වා අඩු වීමත් හේතුකොටගෙන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට