සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 14th, 2019

“ප්‍රජාතන්ත්‍රවාදය හොරු අරන්”, මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයෙන් සම්මන්ත්‍රණයක්..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට මතුව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලබන 18 වන දින සවස 03.30 ට කොළම 07, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වන බව මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව මේ වන විට යැපෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය මතයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව මේ වන විට යැපෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය මත බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුව විසින් දරණ උත්සහයට විරෝධය පළකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල වෙඩිතැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 04 ක්..

Podu Jana Peramunaවත්තල ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ වෙඩිතැබීම පිළිබද විමර්ශන කටයුතු සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීත්‍යානුකූල නොවන ලෙස වත්කම් උපයා ගැනීම, විමල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaනීත්‍යානුකූල නොවන ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මාර්තු මස 27 වන දින යළි කැදවන්නැයි අධිකරණය විසින් අද (14) නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණයට වුවත් සූදානම් – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramuna ඕනෑම අවස්ථාවකදී පළාත් සභා මැතිවරණයට වුව ද සූදානම් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව නොමඟ යවා රට තුළ ජාතිවාදය ඇති කරන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වළකින්න – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaනව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිපත් කර ජාතිවාදය තුළින් රට අරාජික කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරියේ සිට..

Podu Jana Peramunaඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ දෙකකදී විදේශිකයන් දෙදෙනෙකු දියේ ගිලි මරුට..

Podu Jana Peramunaදියේ ගිලීම නිසා වෙන්නප්පුව සහ මාතර යන ප්‍රදේශ වලදී විදේශිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මට අදාළ පරීක්ෂණ සදහා පොලිස්පතිවරයා අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ වලට අදාළව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට