සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 16th, 2019

බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්, ඡන්ද විමසීම හෙට..

Podu Jana Peramunaබි‍්‍රතාන්‍යයේ ආණ්ඩුවට එරෙහිව යළිත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දගේ පෙත්සම පෙබරවාරි 06 කැදවයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය ධූරයේ සහ අමාත්‍ය ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් ලබන පෙබරවාරි 06 වනදා යළි කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (16) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතිවාදයක් රට තුළ ඇතිකරමින් සිටින පොදු ජන පෙරමුණ සමග එක්වීමෙන් රටට යහපතක් සිදුවන බව සිතිය නොහැකියි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් දේශපාලන බලවේගයන්ගෙන් ආරක්ෂා කර ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න දිගින් දිගටම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කිරීම වළකන අතුරු තහනමට එරහෙි මහින්දගේ පෙත්සම අද විභාගයට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එරෙහිව වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සම අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය නගරය සදහා මුහුද ගොඩකිරීම අවසන්, නිරීක්ෂණ චාරිකාවක් අද..

Podu Jana Peramunaඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මෙරට චීන තානාපතිවරයා සහ පෝර්සිටි පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අද (16) කොළඹ වරාය නගරය නිරික්ෂණය කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම සමූහ මිනිවළෙන් මේ දක්වා මිනිස් ශරීර 300 ක අස්ථි කොටස් හමුවෙලා..

Podu Jana Peramunaමෙතෙක් සිදුකරන ලද කැනීම් වලදී මිනිස් ශරීර 300 ක අස්ථි කොටස් මන්නාරම සමූහ මිනිවළෙන් මතුව ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විද්‍යානුකූල පදනමකින් තොරව පනවා ඇති කාබන් බද්ද වහා අත්හිටුවිය යුතුයි – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaකිසිදු හරයකින් තොරව සිදුකර ඇති ඉන්ධන මිල පහළ දැමීම තුළින් පමණක් බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රීපාල සහ පිලිපීන ජනාධිපති හමුව අද..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා ඊයේ (15) පිලිපීනය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පිලිපීන ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට