සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 17th, 2019

ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල්දැමීමට පියවර..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ සියළු වාහනත් කාබන් බද්දට යටත් වෙයි..

Podu Jana Peramunaරජයේ සියළුම වාහනද කාබන් බද්දට යටත් වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ආයතනවල දූෂණ සහ වංචා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්..

Podu Jana Peramunaරජයේ ආයතනවල සිදුව ඇති බව පැවසෙන දූෂණ සහ වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික අංශ සේවක වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමිය යුතුයි – අන්තර් සමාගම් සේවක සංගමය

Podu Jana Peramunaදැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පුද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව අන්තර් සමාගම් සේවක සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ දරුණු වධ හිංසාවන්ට ලක්වන තත්ත්වයක් උද්ගත වෙලා – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Podu Jana Peramunaසිරකරුවන් පිළිබදව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රඥපතීන්ට පවා එකගව තිබෙන තත්ත්වයකදී මෙරට සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ වධ හිංසාවන්ට ලක්වන තත්ත්වයක් උද්ගතව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාස භංගයක්..?

Podu Jana Peramunaබස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්තේගොඩ-පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaබස් රථ ගාල් කරනු ලබන ස්ථානය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් මත මාර්ග අංක 138/1, මත්තේගොඩ – පිටකොටුව පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩවර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු වසරට සිසුන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවය අද..

Podu Jana Peramuna2019 වසරට අදාළව රජයේ සියළුම පාසල සදහා පළමු වසරට සිසුන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවය අද (17) ගිරිඋල්ල, ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් අවභාවිතා කිරීම, ගෝඨාට එරෙහි නඩුව ජනවාරි 22 යළි කැදවයි..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ගොනු කර ඇති නඩුව ජනවාරි 22 වනදා විභාගයට ගන්නා ලෙස අධිකරණය අද (17) නියෝග කරන ලදී.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 05 යි ග්‍රෑම් 24 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට