සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 19th, 2019

කි‍්‍රකට් නිලවරණ අර්බුදය ගැන අද (19) විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaකි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනායක හිමිවරුන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaමහනායක හිමිවරුන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ නගරයේ යචකයින් ඉවත් කිරීමට පියවර ගන්නවා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaකොළඹ නගරය තුළ සිගමන් යදින යාචකයින් ඉවත්කිරිම සදහා පියවර ගන්නා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළියෙනුත් සේනා දළඹුවන් මතුවෙයි..

Podu Jana Peramunaනුවරඑළිය ප්‍රදේශයෙන්ද සේනා දළඹුවන් හමුවී ඇතිබව වාර්තා වේ. නුවරඑළිය, හැටන්, රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවන් හමු වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පිරිස රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර..

Podu Jana Peramunaවනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිරිස රදවා තබාගනිමින් ප්‍රශ්නකිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට