සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for ජනවාරි 21st, 2019

ශීත කාළගුණය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප‍්‍රදේශ රැසක් තුළ උදෑසන සහ රාත්‍රී කාලයන් තුළ පවතින ශීත කාළගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ වෙඩිතැබීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramuna තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගියදා සිදුවූ වෙඩිතැබීම සදහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අද (21) උදෑසන කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙඩ වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවන්ගාඩ් නඩුව, විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි..

Podu Jana Peramunaඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (21) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුව ලබන මාර්තු 28 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම ඉලක්කයයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම තම ඉලක්කය බව නිවාස, ඉදි කිරීම් හා සංකෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹෙයි..

Podu Jana Peramunaජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) සිට ඇරඹෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට