සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 22nd, 2019

පාර්ලිමේන්තු ගැටුම් පිළිබද වාර්තාව කථානායකට භාරදෙයි..

Podu Jana Peramunaපසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී ඇත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ශී‍්‍ර ලංකා නිර්වේතන කොන්සල්වරුන් 04 ක් පත්වෙයි..

Podu Jana Peramunaගෝතමාලාව, ස්වීඩන්, භූතානය සහ ජෝර්ජියාව යන රටවල් සඳහා නව ශී‍්‍ර ලංකා නිර්වේතන කොන්සල්වරුන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaකූඨ ලේඛණ ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුව පෙබරවාරි මස 12 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල, වැල්ලවදී ලොරියක් දුම්රියේ ගැටී හමුදා සාමාජිකයින් 4 ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතලයි..

Podu Jana Peramunaහමුදා සාමාජිකයින් පිරිසක් ගමන් කළ ලොරි රථයක්, දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වානිජමය ණය ගත්ත ද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර වෙනත් අවශ්‍යතා සදහා යෙදවීමෙන් රට තුළ දැවන්ත අර්බුයක් නිර්මාණය වේවි – පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන

Podu Jana Peramunaඅවශ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ ප්‍රතිපාදන ලබාදී ඇති බැවින් ජනතා පරමාධිපත්‍ය බලයේ සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ වැදගත් භූමිකාව සතු වන මැතිවරණ කොමිෂන් සභාවට, එම වගකීම වෙනත් කිසිදු පාර්ශවයක පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිසි සාක්ෂි නොමැතිව බන්ධනාගාරගත කර සිටින රණවිරුවන් හට නිදහස ලබාදෙන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaනිසි සාක්ෂි නොමැතිව මේ වන විට බන්ධනාගාරගත කර සිටින රණවිරුවන් හට එළඹෙන නිදහස් දිනය දා නිදහස ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය කල්දැමීම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්න පොදුජන පෙරමුණ සූදානම්..

Podu Jana Peramunaදිගින් දිගටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්තැබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් අවභාවිතා කිරීමේ නඩුව, ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවට එයි..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවට පෙනී සටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් හා හෂීස් සමග විදෙස් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි විදෙස් කාන්තාවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද සිට සිකුරාදා තෙක්..

Podu Jana Peramunaඅද (22) සිට පාර්ලිමේන්තුව ලබන සිකුරාදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට