සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 23rd, 2019

යාපනයේ වළදමා තිබූ බෝම්බ තොගයක් හමුවෙයි..

Bombයාපනය, වඩමාරච්චි ප‍්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ ගබඩා කර තිබූ බෝම්බ තොගයක් සෙයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රංශ ජාතිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaප්‍රංශ ජාතික සංචාරකයෙකු ඊයේ (22) සවස දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රී සිංගප්පූරු යයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික වැටුප 1000 ක් කරන්න, ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් විරෝධතාවයේ..

Podu Jana Peramunaවතු සමාගම්වල වතු කම්කරුවන් විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද (23) දිනය තුළ උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාට නොතීසි..

Podu Jana Peramunaපෙබරවාරි මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල පෙබරවාරි මස 04 වනදා කොළඹ ගාලු මුවදොර පිටියේදී..

Podu Jana Peramuna71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ලබන පෙබරවාරි මස 04 වනදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික පාසැල් වල පැමිණිලි භාරගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්..

Podu Jana Peramunaජාතික පාසැල් වල දරුවන්ගේ දෙමව්පියන්ගෙන් පාසැලේ කටයුතු සදහා යැයි පවසමින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු ජාතික පාසල් ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 02 ක් ගැලවෙයි..

Podu Jana Peramunaඅද (23) උදෑසන කාලයේ රජරට දුම්රිය මාර්ගයේ තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදී ධාවනය වෙමින් පැවති දුම්රියක මැදිරි දෙකක් දුම්රියෙන් වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය හෙට (24) ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශීත කාලගුණය තවදුරටත්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක උදෑසන සහ රාත්‍රී කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට