සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 24th, 2019

ජාතික නිදහස් දින සැමරුම, ජාතික දින සැමරුම ලෙස වෙනස් කරනවා – වජිර අබේවර්ධන ..

Bomb ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුල් වු සිසුන් අටදෙනා අත්අඩංගුවට ..

Bombහොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හළ තරුණයන් 8 දෙනෙකු අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී අද (23) සවස අත්අඩංගුවට ගත් බව  හොරොව්පොතාන පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද

Bombසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (24) ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 21 වන දින සිට 29 වන දින දක්වා කටුනායක හරහා අමෙරිකානු ගුවන් භාණ්ඩ හුවමාරු වැඩසටහනක්…

Bombඅමෙරිකා එක්සත් ජනපදය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා තාවකාලික ගුවන් භාණ්ඩ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට