සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 26th, 2019

සිංගප්පූරු දෙදින නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට..

Bombදෙදින නිල සංචාරයක් සදහා සිංගප්පූරුව බලාපිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) රාති‍්‍ර 11.15 ට පමණ කටුනායක ගුවන් තොටුතොටුපළෙන් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි..

Bombප්‍රදේශ කිහිපයකටම අද (26) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 162 ක් පසුපසින්..

Bombසංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඊයේ (25) දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටියේය. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ ගැටුම, මන්ත්‍රීන් 59 කට චෝදනා, පාඩුව තුන් ලක්ෂ විස්පන්දහසයි..

Bomb2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය හේතුවෙන් සිදු වූ දේපළ හානියේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ විස් පන්දාහක් පමණ වන බව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග බදුල්ලේදී සැකකරුවෙකු දැලේ..

Bombහෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති එකගවුනා – බොදුබල සේනා සංවිධානය

Bombපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට ජනාධිපතිවරයා එකගවූ බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට