Archive for ජනවාරි 30th, 2019
Written by Admin on 30 ජනවාරි 2019
වැලි ගොඩදමන්නන් අත්අඩංගුවට ගැනීම සදහා කින්නියා, ප්‍රදේශයේ ඊයේ (29) සිදුකරන ලද මෙහෙයුමක් අතරතුර ගඟට පැන පලායෑමට උත්සහ කර අතුරුදන් වු අනෙක් පුද්ගලයාගේ සිරුරද හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
ජනාධපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින ත්‍රස්ත මර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 13 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය, මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී වල යෙදී සිටි මෙරට යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මෘත දේහ ලබන 02 වනදා මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ මෙරට ජනතාවට ලබාදෙන ලද බදු සහන අත්හිටුවා එම බදු නැවත පැනවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඇතැම් කොන්දේසි කඩකිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
මේ වන විට මෙරට වාගාවන්ට දැඩි හනියක් සිදුකර ඇති “සේනා දළඹුවා” මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව අසමත් වීමෙන් දිනෙන් දිනම මෙම උවදුර ව්‍යාප්ත වෙමින් පවතින බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
රට වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද වන විට දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ මීට කාලයකට පමණ පෙර සදහන් කරන ලද කරුණු අද වන විට සත්‍ය බව මනාව සනාථ වන බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
මෙරටට මත්කුඩු එවීමේ ජාවාරම සදහා සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවණය වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
කින්නියා ප්‍රදේශයේදී ඊයේ (29) ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ මහවැලි ගඟට පැනීම නිසා අතුරුදන්වූ එක් පුද්ගලයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
ශ්‍රී ලංකාව තුළ අැමෙරිකානු යුද හමුදා කඳවුරක් ඇතිකිරිම සදහා කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජනවාරි 2019
සීගිරිය පර්වතය අවට කලාපය පොලිතින් වලින් තොර කලාපයක් බවට පත්කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත