සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 31st, 2019

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට අනිවාර්යයෙන්ම බෙදීයනවා – යුතුකම සංවාද කවය

Bombනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට අනිවාර්යයෙන්ම බෙදීයන බවත් මධ්‍යම ආණ්ඩුව විසින් යම් පළාත් සභාවක් සම්බන්ධයෙන් යම් පනතක් සම්මත කරගැනීම සදහා අනෙකුත් පළාත් සභා සියල්ලේම සහය අවශ්‍ය වන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇති බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූර අර්බුදය, ජනපති සහ රේගු නිලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක්..

Bombරේගු වෘත්තිය සමිති සන්ධානය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (31) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනේ..

Bombරාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (31) පෙරවරුවේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලට සහල් කිලෝවක් දෙන්න වී මෝල් හිමියන් එකඟවෙයි..

Bombවී කිලෝවක් මිලදී ගන්නා මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවකට අයකර ගැනීම සදහා වී මෝල් හිමියන් සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට හිතැති ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ආණ්ඩුවට එරෙහි ජන මතයක් ගොඩනැගීමට විපක්ෂයේ කාර්යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

Bombමෙරට පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකදී තරුණයන්ගේ ඡන්දය ඉතා තීරණාත්මක සාධකයක් වන නමුත් වත්මන් ආණ්ඩුව මෙරට තරුණයින් ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 ක් සමග දෙන්නෙක් යාපනයේදී කොටු..

Bombකේරළ ගංජා කිලෝග්‍රෑම් 41 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා ඇල පොලිතින් කර්මාන්ත ශාලාවක ගින්නක්, ජීවිත හානියක් නෑ..

Bombජා ඇල ප්‍රදේශයේ පොලිතින් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පිටස්තරයෙකු පත්කිරීමට දැඩිව විරුද්ධයි, වර්ජනය අඛණ්ඩව කරනවා – රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට එරෙහිව රේගු නිලධාරීන් විසින් ඊයේ (30) ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ මුදල් නෝට්ටු ​සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට..

Bombරුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 95 ක් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 16 ක් සමග 52 හැවිරිදි පුද්ගලයෙකු මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Bombදිවයින හරහා හමායන සුළං සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක් අද (31) දිනය තුළ අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට