සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2019

රටට නිදහස උරුම කරදුන් රණවිරුවන් මේ වන විට දැහැටි කූරු සහ පොල්කුඩු වැනි නොවටිනා තත්ත්වයකට පත්වෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaසිය ජීවිත පවා කැපකර රටට නිදහස උරුම කරදුන් මෙරට රණවිරුවන් මේ වන විට දැහැටි කූරු සහ පොල්කුඩු මෙන් කිසිදු වටිනාකමක් නොමැති තත්ත්වයට පත්ව ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හා විපක්ෂ නායක 2015 වසරේ ලද ජයග්‍රහණය ආපසු හැරවීමේ උත්සහයක නිරතව සිටිනවා – සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව 2015 ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය ආපසු හැරවීමේ උත්සහයක නිරතව සිටින බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාාවද්‍ය ලෙස පරිහරණය කරමින් ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම, ගෝඨාභයට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුව ලබන මාර්තු මස 01 වනදා තෙක් කල්දැමීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරු වර්ජනය අවසන්..

Podu Jana Peramunaසිය සේවා මුර ගැටළුවක් හේතුකරගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ නම් ලයිස්තුව තැපෑලෙන් CID යට..

Podu Jana Peramunaකොකේන් සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලියාපදිංචි තැපෑලෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවා මුර ගැටළුවක් මතුවෙලා, ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා රැගෙන ඩුබායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කතක් රේගු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට සිට ඩුබායි වෙත ගංජා කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 94 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි මෙරට ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී – මහින්ද විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අද (22) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව අගනාම ටෙස්ට් ඉනිම ලෙස ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් කුසල්ගේ ඉනිම නම් කරයි..

Podu Jana Peramunaක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලොව පිතිකරුවෙකු ක්‍රීඩා කළ අගනාම ටෙස්ට් ඉනිම ලෙස පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කළ ඉනිම නම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි 23 කැඳවයි..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 වනදා කැඳවන්නැයි අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 18 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට