සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 26th, 2019

රන් බිස්කට් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපලේදී  පුද්ගලයෙකු අත්අඩංගුවට…

Podu Jana Peramunaඉනෙහි බද පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපලින් පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ළගම පාසල හොදම පාසල” කෑගල්ලේ ඉදිකෙරුණු පරිපාලන ඒකකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘතවේ…

Podu Jana Peramuna2016 – 2020 යටතේ “ළගම පාසල හොදම පාසල” ජාතික වැඩසටහන කෑ/මාව උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ඒකකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත කෙරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම නිසා මෙරට මත්ද්‍රව්‍ය මර්ධන කිරීමට හැකි වුනා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩ කටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ සංවර්ධනයට ඉන්දීය රජයෙන් රුපියල් කෝටි 25 ක ආධාර…

Podu Jana Peramunaඋතුරු පළාතේ සංවර්ධන කටයුතු සදහා ඉන්දීය රජය මැදිහත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල – බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ…

Podu Jana Peramunaකඩුවෙල පාලමේ අලුත් වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (26) සිට දින 05ක් සීමාකෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට