සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 27th, 2019

අමාත්‍යංශ දෙකක විෂය පත වෙනස් වෙයි ..

Podu Jana Peramunaමුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වනවා – රංජීත් සොයිසා ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්‍රාමසේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ..

Podu Jana Peramunaවෘත්තීමය ඉල්ලීම් 17 ක් මුල් කර ගනිමින් දිවයින පුරා සේවය කරන ග්‍රාමසේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සුදානම් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් විශමතාවයක් මුල් කරගෙන විධායක නිළධාරින් පාරට බසී…

Podu Jana Peramunaරජයේ විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අද (27) දිනයේ සංඛේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට