සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2019

කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 09.00 සිට හෙට (03) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බීමතින් රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්කිරිම, ලාල්කාන්ත අද අධිකරණයට..

Podu Jana Peramunaබීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද (02) අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම්ගේ නඩුව මාර්තු 15 දක්වා කල් යයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් මාර්තු මස 15  වැනිදා යළි කැඳවන මෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaපෙබරවාරි මාසයේදී අවසන් වීමට තිබු යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම ලබන 15 වනදා දක්වා දීර්ඝ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලූගෝසු තනතුරට අයැදුම්පත් කැදවේ…

Podu Jana Peramunaවධක (අලූගෝසු) තනතුරට බඳවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යාම නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීම සදහා අයැදුම්පත් කැදවා ඇති අතර ඒ සදහා මේ වන විට අයැදුම්පත් 102 ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අරගල කල ගුරුවැන්ට පොලීසිය ලවා පහරදීම හෙළා දකිනවා, කේ.ඞී. ලාල්කාන්ත…

Podu Jana Peramunaගුරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමය විසින් ඉසුරුපාය අසලදී ඊයේ (28) දින සංවිධානය කළ උද්ඝෝෂණයට ම්ලේච්ඡ ලෙස පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල අතර එම ප‍්‍රහාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාය ලෙස තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රීලනිප නව සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් පත් කෙරේ…

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය යටතේ පක්ෂය සඳහා පත්වුණු නව ආසන සංවිධායකවරුන් සදහා පත්වීම් ලිපි ලබාදීම ඊ‍යේ (28) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහති විසින් සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්, විභාග කොමසාරිස්….

Podu Jana Peramunaමෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම අදි (01) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 18  « First  ... « 14  15  16  17  18 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට