සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2019

“කිඹුලාඇලේ ගුණේ” ඇතුළු හතරක් STF දැලේ..

Podu Jana Peramunaපාතාල සාමාජිකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන “කිඹුලාඇලේ ගුණේ” නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලංගොඩ නිවසකින් කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි..

Podu Jana Peramunaබලංගොඩ, කපුවත්ත, මහවලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවක් සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වෙයි..

Podu Jana Peramuna2018 වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල අද (28) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට එක්කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්, ගැටළු වලට විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් මුල්කරගනිමින් පෙරේදා (26) උදෑසන සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (28) පෙරවරු 07.00 ට අවසන් කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි සිට පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් CID භාරයට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජික මාකදුරේ මදූෂ් ඇතැඵ පිරිසේ සිට මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් එරටින් පිටුවහල් කර මෙරටට එවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පති සහ ගුරු ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් නිහඩයි, ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා – විදුහල්පති හා ගුරු සංගම් එකතුව

Podu Jana Peramunaවිදුහල්පති හා ගුරු සේවාවන් තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට අධයාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව විදුහල්පති හා ගුරු සංගම් එකතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයා CID අත්අඩංගුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජියෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනා අතරින් මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරු 11.00 ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්..

Podu Jana Peramunaකාසි නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaකඩුවෙල පාලමේ සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් නිසා කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ධාවනය සීමාකිරීමට තීරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 18 « 1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට