සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2019

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට..

Podu Jana Peramunaඅනලතිව් දුපතට වයඹ දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයට නීති විරෝධීව ඇතුල්වී ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව නාවිකා හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද සේවාව අද ලෙඩ වෙයි..

Podu Jana Peramunaඅද (26) උදෑසන 07.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගින්නක් හේතුවෙන් වත්තල රෙදිපිළි අලෙවි සැලක් විනාශ වෙයි..

Podu Jana Peramunaඊයේ (24) රාතී‍්‍ර 08.45 ට පමණ වත්තල පොලීසිය අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නක් හේතුවෙන් එම අලෙවි සැල විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු වංචාව සම්බන්ධව හතරක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaමහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්කුඩු මදුෂ්ගේ බවට තොරතුරු ..

Podu Jana Peramunaදකුණු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු තොගයක් බවට මේ වන විට අනාවරණ වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන පාසල් වාරයට පෙර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා, ගුරු සංගම් තීරණයකට එළඹේ…

Podu Jana Peramunaපසුගිය මාර්තු 13 වන දින දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කල ගුරු සංගම් හා තවත් සංගම් ඒකාබද්ධව කැඳවනු ලැබු වැඩ වර්ජනයේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මුහුණ පා ඇති අර්බුද තේරුම් නොගෙන මාධ්‍ය වෙත සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව දැඩි විරෝධය පළකර සිටින අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උක්ත ඓතිහාසික වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවතක්සේරු කිරීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත්කෙරේ…

Podu Jana Peramunaමේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලසටහනකට අනුව විදුලිය කපාහැරේ…

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට ක්‍රියාත්මක වන අයුරින් වරින් වර විදුලිය කප්පාදුවක් සිදුවූ අතර නැවත එය විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදු බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාපට් ඇතිරීම සදහා රිවස්ටන් මාර්ගය දින කිහිපයක් වැසේ, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි උපදෙස්..

Podu Jana Peramunaමාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා වන මාර්ගය දින කිහිපයක් වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 18 « 1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට