සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2019

මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහය දැක්වූයේ ඉන් රටට කිසිදු හානියක් සිදුනොවන නිසයි, රටට හානිවන කිසිදු යෝජනාවකට කිසිවිටෙක එකග වන්නේ නෑ – අමාත්‍ය සුජීව සේනසිංහ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ අත්තිවාරම මත රටට ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට හැකිවූ බවත් යුද්ධයෙන් පසුව රටට විශාල බලපෑමක් එල්ල ‍නොවන අකාරයෙන්, ජිනීවා මානව හිමිකම් කවන්සිලයේ චෝදනාවන්ට මුහණ දී සියළුදෙනාගේම අයිතීන් ආරක්ෂා කිරීමට ද වත්මන් ආණ්ඩුව කැපවී සිටින බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ජල දිනය අදයි..

Podu Jana Peramunaලෝක ජල දිනය අදට (22) යෙදී ඇති අතර “කිසිවෙකු මග නොහරිමු” යන්න මෙවර ජල දිනයේ තේමාව වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සම්බන්ධයෙන් ජිනීවා සමුළුවට ඉදිරිපත්වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි..

Podu Jana Peramunaමෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් නැවත ආරම්භ කිරීම, විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaමන්නාරම සමූහ මිනීවලේ කැණීම් නැවත ආරම්භ කිරිම පිළිබද අද (22) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්‍ෂ මැයි දින රැළිය කොළඹදී, කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaසිය මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ (21) තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතර මතය ක්‍රියාත්මක කළ යුත්තේ සුළුතරයට අගතියක් නොවන ලෙසයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaබහුතර මතය ක්‍රියාත්මක කළ යුත්තේ සුළුතරයට අගතියක් නොවන ලෙස බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මාධ්‍ය තුළ පළවන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් ගැන සිංගප්පුරු රජය සිදුකර ඇති ප්‍රකාශ පිළිගත නොහැකියි – ජනාධිපති මාධ්‍ය අංශය

Podu Jana Peramunaමෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබදව සිංගප්පුරු රජය විසින් සිදුකරන ලද බවට මෙරට මාධ්‍ය තුළ පළවන වාර්තා පිළිගත නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා මියයයි..

Podu Jana Peramunaපසුගිය බදාදා (20) දින වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල අමරකෝන් මහතා මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට අධිකරණ වල පහසුකම් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaඅධිකරණ කටයුතු ඉහළ යෑම නිසා අධිකරණ ගොඩනැඟිලිවල ඉඩ ඇතුළු වෙනත් පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදි හේතුන් නිසා මෙරට අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නල්ලතන්නියේ ශ්‍රී පාද නාම පුවරුවට තාර ගහලා, පොලිසියෙන් පරීක්ෂණ..

Podu Jana Peramunaශ්‍රී පාදයට පිවිසුම සදහා භාවිතා කරනු ලබන නල්ලතන්නිය පියගැට පෙළ ආරම්භ වන ස්ථානයේ පිහිටුවා තිබෙන ශී‍්‍ර පාදස්ථාන නාමපුවරුවේ දමිළ සහ ඉංගී‍්‍රසි භාෂාවලින් සඳහන් කර ඇති වැකි තාර ගල්වා මකා දැමීම සම්බන්ධයෙන් මෙම නාමපුවරුව ආසන්න ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත කැමරා උපයෝගී කර විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 18  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට