සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 5th, 2019

ඉන්දියාවට ලබාදී තිබූ වරණීය බදු සහනය ඉවත්කිරීමට ඇමෙරිකාව තීරණය කරයි..

Podu Jana Peramunaඉන්දියාවට ලබාදී තිබූ බදු සහනයක් ඉවත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග මෙරට ගුවන් මගීන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ දුම්වැටි තොගයක් සමග මෙරට ගුවන් මගීන් තිදෙනෙකු අද (05) අළුයම් කාලයේදී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ අනාගත බලාපොරොත්තුව වන සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විපක්ෂය පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaතමන්ට දේශපාලනමය වශයෙන් දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති බැවින් විපක්ෂය විසින් මේ වන විට ඉතා යහපත් ලෙස සිය දේශපාලන ගමන් මග ගොඩනගාගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විනාශ කිරීමේ දැවැන්ත උත්සහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්‍රාමනිලධාරීන් ලෙඩ වෙයි..

Podu Jana Peramunaසිය සේවා ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා අද (05) දිනය තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වදක තනතුරට ඉල්ලුම් පත් 102 ක්, සම්මුඛ පරීක්ෂණ සදහා 99 ක් කැදවයි..

Podu Jana Peramunaබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වදක තනතුර සදහා මේ වන විට ඉල්ලුම්පත් 102 ක් ලැබී ඇති අතර ඉන් 99 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසරට අදාළ අයවැය අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 500 ක් වටිනා දියමන්තියක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaපසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා අරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද අධික වටිනාකමකින් යුත් දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අද (05) මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට