සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 6th, 2019

මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ. අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramuna විධායන ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව අද (06) දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ඇරඹේ ..

Podu Jana Peramuna2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) දින ආරම්භ විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනයට ජාතික ප්‍රතිපත්තියක් අද ..

Podu Jana Peramunaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙරට මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල අද (06) රටට හඳුන්වාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසියාවේ අභිමානය කථානායක කරු ජයසුරිය මහතාට පිරිනැමේ…

Podu Jana Peramunaඅබ්දුල් කලාම් කළමණාකරන හා තාක්ෂණ අධ්‍යන ආයතනයෙන් කථානායක කරු ජයසුරිය මහතාට Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය පිරිනමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට