සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 7th, 2019

දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (07) දිනය තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් ..

Podu Jana Peramuna නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සුරක්ෂා” රක්ෂණය අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග..

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තා දුම්රිය මැදිරි වල ආරක්ෂාවට කොස්සක් සහ ඉදලක් ලබා දේ, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු …

Podu Jana Peramunaහෙට (08) දිනට යෙදී තිබෙන කාන්තා දිනයට සමගාමීව දුම්රියවල ගමන් ගන්නා කාන්තාවන් වෙනුවෙන් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීමට තීරණය කල බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවයි අතයි අතර සාකච්ඡාව ලබන 14 දා…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන 14 වන දින සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට