සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 10th, 2019

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවන එක්දින තරගය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද (10) දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ගමට සිරිකොත”, එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන අද කළුතරින් ඇරඹේ..

Podu Jana Peramuna“ගමට සිරිකොත” වැඩසටහනේ පළමු පියවර අද (10) කළුතරින් ආරම්භ කෙරෙන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බම්බලපිටියේ ඩිෆෙන්ඩර් අනතුර, බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියයයි..

Podu Jana Peramunaපසුගිය 24 වැනිදා අළුයම් කාලයේ බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (09) රාත්‍රියේදී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අම්බලන්ගොඩ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සේනා” දළඹු හානිය සදහා වන්දි පිරිනැමීම අද..

Podu Jana Peramuna“සේනා” දළඹු වසංගතය හේතුවෙන් විනාශයට පත්වූ වගාවන් සදහා වන්දි ලබාදීම අද (10) සිදුකිරිමට නියමිතව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට