සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 13th, 2019

පාතාල සාමාජික “කංජිපානි ඉම්රාන්” ගේ ප්‍රධාන ගෝලයෙකු වන “බුම්බා” අත්අඩංගුවට..

Podu Jana Peramuna“කංජිපානි ඉම්රාන්” නැමැති අපරාධ රැසකට සම්බන්ධ, පාතාල සාමාජිකයාගේ ප්‍රධානතම ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් “බුම්බා” යන අය අද (13) අළුයම් කාලයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරුවරු සහ විදුහල්පතිවරුන් ලෙඩ වෙයි, පාසැල් රැසක කටයුතු අඩාලයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා වහාම විසදුම් ලබාදෙන්නැයි බලකරමින් ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් විසින් අද (13) දිනයේදී දියත්කර ඇති ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසැල් රැසක කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර යළිත් අපරාධ පරික්ෂ පාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද ඇරඹේ..

Podu Jana Peramuna2019 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (13) ආරම්භ වී ලබන අප්‍රේල් 05 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇති අතර එදින තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (13) සවස 02.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි..

Podu Jana Peramuna2019 වසරට අදාළ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (12) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 43 කින් සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට