සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මාර්තු 14th, 2019

අන්තරේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා අත්අඩංගුවට …

Podu Jana Peramunaසිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට රජය ගෙන එන ප‍්‍රතිත‍්‍රස්ත පනත පැරදවීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම ඇතුඵ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (13) දින පාර්ලිමේන්තු වට රවුමේදී උද්ඝෝෂණයක් දියත් කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන විශේෂ මහාධිකරණය විවෘත කිරීම අද …

Podu Jana Peramunaපසුගිය කාලයේ සිදු වු බරපතල මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අතර එහි දෙවන විශේෂ මහාධිකරණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) දින පෙරවරු 10.00 ට සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ ගොස් ඇත…

Podu Jana Peramunaසෑම මසකම 09 වන දිනට සංශෝධනය වන ඉන්දන මිල සූත්‍යයට අනුව මෙවරත් ඉන්දන මිල ඉහල ගොස් ඇති අතර එයට සමගාමීව ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් පාරට බසී….

Podu Jana Peramunaමධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් සඳහා 2019 වසරට අදාළව කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වාර්ෂික ස්ථාන මාරු සියල්ලම ගරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතික ලෙස අවලංගු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ඇමතීම අද…

Podu Jana Peramunaකෙන්යාවේ නයිරෝබි අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සදහා සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිද වැටේ…

Podu Jana Peramunaමේ වන විට ෆේස්බුක් අඩවිය, ඉන්ස්ටග්‍රෑම් අඩවිය හා මැසෙන්ජර් යෙදුම බිදවැටීමකට ලක්වී පැය කිහිපයක් ගතවුවත් මේ වනතෙක් එම සමාජ මාධ්‍ය අඩවි යතා තත්වයට පත්කරගැනීමට ෆේස්බුක් සමාගම තවමත් අපොහොසත්වී ඇති අතර මෙම බිදවැටීමට හේතුව “DDOS ප්‍රහාරයක්” නොවන බව නිල වශයෙන් ෆේස්බුක් සමාගම මේවනවිට නිවේදනය කොට තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට