සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 15th, 2019

ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගනියි..

Podu Jana Peramunaපිටකෝට්ටේ පිහිටා ඇති ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු තම සිරුරට ගිනි තබා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන ජූලි මස 18 වන දින දක්වා කල් තැබීමට අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලෝග්‍රෑම් 220 කට ආසන්න අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 220 කට ආසන්න අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිල සූත්‍රය ළගදීම, ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යා හැකියි – අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්

Podu Jana Peramunaරට තුළ කිරිපිටි හිගයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරන කිරිපිටි සමාගම්වලට අවශ්‍ය පරිදි කිසිවිටෙක කි‍්‍රයා නොකරන බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජලාශ්‍ර ආශ්‍රිත ජල මට්ටම් සීඝ්‍රයෙන් පහතට, විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බැවින් විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaවිදේශගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවන ලද තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය අද (15) නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට