සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 16th, 2019

මත් කුඩු ග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaමත් කුඩු ග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු කොස්වත්ත, හාල්දඬුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද සිට ඇරඹේ, නිවෙස් සහ විහාරස්ථාන වල බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද (16) සිට ඇරඹෙන බව බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා අවසන් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලියේ අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද (16) මෙරට වේලාවෙන් පස්වරු 04.30 ට කේප්ටවුන්හිදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ප්‍රහාරය, ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..

Podu Jana Peramunaනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අප්‍රියෙල් 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගත ගත කරන ලෙස එරට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කිරිපිටි මිල ඉහළට..

Podu Jana Peramunaආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගම් වලට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට