සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 17th, 2019

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ ආයතනයක් කොටුවෙයි..

Podu Jana Peramunaජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් නීතියේ රැහැනට හසුකරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕනෑම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කරන්න පුලුවන් – අමාත්‍ය තලතා අතුකෝරළ

Podu Jana Peramunaඕනෑම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කිරීමේ බලයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා රජය ගෙන ඇති පියවර ගැන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඇගයීමක්..

Podu Jana Peramunaඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් පසුගිය (15) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාරම්භක උත්සවය හෙට…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත “රට වෙනුවෙන් එකට සිටිමු” යන ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෙට (18) ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට