සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 19th, 2019

රෝගීන් මුහුණ දී ඇති පීඩාකාරී, ගැටළු සහගත තත්ත්වයන්ට විසදුමක් ප්‍රඥප්තියක් සකස් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා – රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට අහිංසක රෝගීන් මුහුණ දී සිටින විවිධ පීඩාකාරී ගැටළු සහගත තත්ත්වයන්ට විසදුමක් ලෙස නිසි ප්‍රඥප්තියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදහන්වූ පිරිස් සොයාදෙන්න, මඩකලපුවේ හර්තාල්..

Podu Jana Peramunaයුද සමයේ අතුරුදහන්වූ පිරිස් සොයාදෙන්නැයි බලකරමින් මඩකලපුව නගරය තුළ අද (19) දිනයේදී හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය ගැන ශ්‍රී.ල.නි.පය දැක්වූ ප්‍රතිචාරය, නව සන්ධානයක් සදහා වන සාකච්ඡාවන්ට අහිතකර ලෙස බලපාලා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaමෙවර අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දක්වන ලද ප්‍රතිචාරය, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකරමින් යන සාකච්ඡාවන් සදහා අහිතකර ලෙස බලපා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ ගැටළු වලට මෙතෙක් විසදුම් ලැබී නෑ – රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට අදාළ වෘත්තීය ගැටළු සදහා කිසිදු රජයක් විසින් මෙතෙක් විසදුම් ලබාදීමට කටයුතු කර නොමැති බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්..

Podu Jana Peramunaමෙරට රාජ්‍ය ආයතනවල සිදු වූ පැවසෙන දූෂණ සහ වංචා පිළිබද විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි භාර ගැනීම අද (19) දිනයෙන් අවසන් වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය අද..

Podu Jana Peramunaතරග 3 කින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19) කේප්ටවුන් හිදි පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් CID යට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මෙහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර රක්ෂිතයක ගින්නක්..

Podu Jana Peramunaඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaවිදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජිනීවා යෝජනාව ගැන විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaමෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජීනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට