සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 20th, 2019

කථානායක කරූ ජයසූරියට “ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි” ගෞරව නාමය පිරිනැමෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා වෙත මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් ගෞරව නාමයක් පිරිනමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ආයතන වල සිදුවූ දූෂණ වාංචා ගැන පැමිණිලි 1142 ක් කොමිසමට ලැබිලා..

Podu Jana Peramuna2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා වන කාලය තුළ මෙරට රජයේ ආයතනයන්හිදී සිදුවූ බවට සැලකෙන දූෂණ වාංචා සිදුවීම් සම්බන්ධ පැමිණිලි සහ පෙත්සම් 1142 ක් ලැබී ඇති බව එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ යෝජනාව අද මානව හිමිකම් කොමිසමට..

Podu Jana Peramunaමෙරට තුළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව, මේ වන විට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ් මානව හිමිකම් සැසිවාරයට අද (20) නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (19) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ චරිතයේ එන ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (20) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට