සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 21st, 2019

මෙරට අධිකරණ වල පහසුකම් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaඅධිකරණ කටයුතු ඉහළ යෑම නිසා අධිකරණ ගොඩනැඟිලිවල ඉඩ ඇතුළු වෙනත් පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදි හේතුන් නිසා මෙරට අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නල්ලතන්නියේ ශ්‍රී පාද නාම පුවරුවට තාර ගහලා, පොලිසියෙන් පරීක්ෂණ..

Podu Jana Peramunaශ්‍රී පාදයට පිවිසුම සදහා භාවිතා කරනු ලබන නල්ලතන්නිය පියගැට පෙළ ආරම්භ වන ස්ථානයේ පිහිටුවා තිබෙන ශී‍්‍ර පාදස්ථාන නාමපුවරුවේ දමිළ සහ ඉංගී‍්‍රසි භාෂාවලින් සඳහන් කර ඇති වැකි තාර ගල්වා මකා දැමීම සම්බන්ධයෙන් මෙම නාමපුවරුව ආසන්න ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත කැමරා උපයෝගී කර විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තනි ගමනක් යෑම සදහා පක්ෂය සමග එක්ව කටයුතු කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaපක්ෂ නායකත්වය විනාශ කිරීමේ කූඨ උපක්‍රමයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පවතින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම ඉතා භයානක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවශ්‍ය වාර්තා සහ ලේඛන දුන්නොත් අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කළහැකියි – සිංගප්පුරු රජය

Podu Jana Peramunaශ‍්‍රී ලංකා රජය විසින් අවශ්‍ය වාර්තා සහ ලේඛන ලබාදෙන්නේ නම් මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටින් පිටුවහල් කිරීමට හැකි බව සිංගප්පුරු රජය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (21) පස්වරු 02.00 න් පසු කාලය තුළ දිවයිනේ පලාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ..

Podu Jana Peramunaමෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සදහා සුදුසු වන පරිදි ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කිරීම සදහා නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සන්ධානයක් ගොඩනැංවීම, ශ්‍රී.ල.නි.ප හා පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සදහා ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවත්වෙන සාකච්ඡා වටයේ දෙවන සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaඊයේ (20) රාත්‍රී කාලයේ නාවික හමුදාව විසින් තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශය තුළ සිදුකරන ලද මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්බලන්ගොඩ මුහදේ දියනාමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaඅම්බලන්ගොඩ ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මානව හිමිකම් සම්බන්ධ වාර්තාව ගැන විවාදය අද..

Podu Jana Peramunaමෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට